දොඩමගේ වෙලාව

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, November 21, 2012



න්න කොල්ල සැහෙන දවසක් නෑවිත් ඉදල අද ආවා පොඩි වැදගත් පොස්ට් කෑල්ලක් දාල යන්න.. මේක නම් ඉතින් පට්ටම අමු හොර වැඩක්.. ලංකාවේ හොරෙක් වෙන්න නෙවේ, ලෝකෙන්ම හොද වැදගත් හොරෙක් වෙන්නයි කියලා දෙන්න යන්නේ.. කොටින්ම කිව්වොත් බිල් ගේට්ස් මාමා ට කොකා පෙන්නන්නයි යන්නේ... එහෙනම් බහිමු වැඩේට...
ආ අමතක උනා.. මේක ඔය අනිත් crack වගේ නෙවේ. කිසිම අවුලක් නැතුව WINDOWS_07 Genuine කරගන්න පුළුවන්. කොච්චර ගොඩද කියනවනම් ඔය update කරන්න එපා කියල කියනkb971033 අප්ඩේට් එකත් ගින්දර සහ ජලය වගේ කරගන්න පූළුවන්. කොටින්ම කිව්වොත් බිල් මාමගේ සයිට් එකට අපි ගියොත් අපි Genuine පොරවල් කියලා තමා බිල්මමත් කියන්නේ...
දැන් එහෙනම් අටුවා ටිකා ටිප්පනි ඕනේ නෑ වැඩේට බහිමු.. එහෙනම් මුලින්ම දෙයියනේ කියලා http://www.mediafire.com/?6p5mtj6q8dsymxd  මෙතනට ගිහින් 1.28mb වෙන මේ පොඩි සොෆ්ට්වරෙයාර් කෑල්ල බාගන්න. ඊට පස්සේ ඒක පරිගණකයට ඉස්ථාපනය කොරගන්ඩ. සිංහලෙන් කිව්වොත් Install කොරගන්න. ඊට පස්සේ පරිගණකය restart කරලා මේන්න මේ ලින්ක් http://www.microsoft.com/genuine/validate/ එකාට ගොහින් එතනින් දෙන Update එක ඩවුන්ලෝඩ් කරගන්න ඒ කොරල ආයෙත් http://www.microsoft.com/genuine/validate/ මෙතෙන්ටම යන්න. එතකොට මේ


 විදියට ඔයගොල්ලෝ හොදට හොරකම කරා කියලා ලැබෙයි.. එකියන්නේ WINDOWS_07 Genuine උනා ලියල කියයි.. දැන් වැඩේ ගොඩ.. 
සමහරුන් කියපු දේ හරියට නොකෙරුව නිසා හරි අතීතයේ කරපු පවක් පඩිසන් දීලා හරි වැඩේ දෙල් උනොත් http://www.mediafire.com/?5ctajaa4sw4qt2y මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එතකොට අයෙත් යථාතත්වයට එනවා. ඉර හද වගේ..

මේක ලෙසටම වැඩ ඔන්න දැනට කොල්ල මේ විදියට අම්බානක් ඒවා GENUINE කරලා තියනවා... යේ ලොවෙත් නැති වෙන්න වැඩ...

කොල්ල ගැන ටිකක්...

My photo
සෙන්කඩගලපුර රාජධානියේ, Sri Lanka
කොල්ල ඉස්කෝලේ ගියේ ඉබ්බාගමුව මාධ්‍ය විද්‍යාලය ට.. A/L වෙනකම් ඉගෙන ගත්ත.. ගණිත අංශයෙන් කොරේ.. කැම්පස් යන්න නම බැරි උනා..NICD ඒකෙ කොම්පියුටර් ඩිප්ලෝමාවක් කොරා. එත් BIT එක නොකර ගෙදර නැවතුනා ඉගෙන ගත්ත වැඩි වෙයි කියන බයට .. දැන් CINEC එකේ නාවික පාටමාලාවක්‌ කරලා නැවක් හම්බෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.. ඉන්නකම් ඉගෙන ගත්තුවගෙන් අත්හදා බැලීම කරනවා.. කොම්පියුටර් එකක් තියනවනම් කෑම බිමත් නැතුව ජීවත් වෙයි.. ඕනේ එකෙක්ට උදව කරයි තමන්ගේ වැඩ හරි පැත්තක දාල.. කොල්ලා බොක්කෙන් එත් කොල්ලටනම් අනිත් අය බෝලොක්කෙන්.. අවුලක් න නොසැලී ඉදිරියට..

සෙන්කඩගල දැන් තියෙන කාලගුණේ..

කොල්ලගේ fan page 1

කොල්ලගේ fan page 1ට යන්ඩ මෙතන කොටන්න කොටන්න ඉක්මනට