දොඩමගේ වෙලාව

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, November 21, 2012

ඔන්න කොල්ල සැහෙන දවසක් නෑවිත් ඉදල අද ආවා පොඩි වැදගත් පොස්ට් කෑල්ලක් දාල යන්න.. මේක නම් ඉතින් පට්ටම අමු හොර වැඩක්.. ලංකාවේ හොරෙක් වෙන්න නෙවේ, ලෝකෙන්ම හොද වැදගත් හොරෙක් වෙන්නයි කියලා දෙන්න යන්නේ.. කොටින්ම කිව්වොත් බිල් ගේට්ස් මාමා ට කොකා පෙන්නන්නයි යන්නේ... එහෙනම් බහිමු වැඩේට... ආ අමතක උනා.. මේක ඔය අනිත් crack වගේ නෙවේ. කිසිම අවුලක් නැතුව WINDOWS_07 Genuine කරගන්න පුළුවන්. කොච්චර ගොඩද කියනවනම් ඔය update කරන්න එපා...

කොල්ල ගැන ටිකක්...

My photo
සෙන්කඩගලපුර රාජධානියේ, Sri Lanka
කොල්ල ඉස්කෝලේ ගියේ ඉබ්බාගමුව මාධ්‍ය විද්‍යාලය ට.. A/L වෙනකම් ඉගෙන ගත්ත.. ගණිත අංශයෙන් කොරේ.. කැම්පස් යන්න නම බැරි උනා..NICD ඒකෙ කොම්පියුටර් ඩිප්ලෝමාවක් කොරා. එත් BIT එක නොකර ගෙදර නැවතුනා ඉගෙන ගත්ත වැඩි වෙයි කියන බයට .. දැන් CINEC එකේ නාවික පාටමාලාවක්‌ කරලා නැවක් හම්බෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.. ඉන්නකම් ඉගෙන ගත්තුවගෙන් අත්හදා බැලීම කරනවා.. කොම්පියුටර් එකක් තියනවනම් කෑම බිමත් නැතුව ජීවත් වෙයි.. ඕනේ එකෙක්ට උදව කරයි තමන්ගේ වැඩ හරි පැත්තක දාල.. කොල්ලා බොක්කෙන් එත් කොල්ලටනම් අනිත් අය බෝලොක්කෙන්.. අවුලක් න නොසැලී ඉදිරියට..

සෙන්කඩගල දැන් තියෙන කාලගුණේ..

කොල්ලගේ fan page 1

කොල්ලගේ fan page 1ට යන්ඩ මෙතන කොටන්න කොටන්න ඉක්මනට